SLC ඔබට උපකාර කරන්නේ කෙසේ ද?

පාරිපාලන ඉල්ලීමක් ප‍්‍රමාද ද? කි‍්‍රයාත්මක තත්ත්වයේ පවතින ඉල්ලීමක්? ඔබගේ තත්ත්වය පිළිබඳ ඇතිවන ගැටලූ? සම්බන්ධ කර ගැනීමේ අයදුම්පත හෝ දුරකථන හරහා SLC අපව සම්බන්ධ කරගනිමින් ඔබේ පෞද්ගලික හා පරිපාලන තත්ත්වය පිළිබඳ අපව දැනුවත් කරන්න. ඔබගේ තත්ත්වය අධ්‍යනය කිරීමෙන් පසුව ඔබේ පරිපාලන ඉල්ලීම සම්බන්ධ ප‍්‍රගතිය පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නෙමු.

අපේ උපකාර

ඔබගේ පෞද්ගලික තත්ත්වයට අනුකූලව ඉල්ලීමක් කිරීම? ඉල්ලූම් කිරීම හා නැවත ඉල්ලූම් කිරීම? ඔබේ ඉල්ලීමට අදාලව කාලය ඉතිරිකර ගැනීම? SLC අප ඔබට උද්වේගීව සිටීමටත්, ඔබගේ ඉල්ලීම් සම්බන්ධව ප‍්‍රතිඵල ලැබීමට අදාලව ඔබේ ඉල්ලීම් යාවත්කාලීන කිරීමටත් අදාල මෙවලම් ලබා දෙන්නෙමු.

ආරක්‍ෂිත බව

කාර්යාලයක් තුල අපගේ සියලූ ම කටයුතු සිදුකරනු ලබන අතර ඔබ සමග කටයුතු කරන උපදේශකයින් ද තොරතුරුවල රහස්‍යභාවය සුරැුකීමේ ගිවිසුමකට යටත් ය. කිසිදු දෙයක් දෝෂයකින් තොරව සිදුකිරීමට අප සහතික වන්නෙමු.

භාෂා සහාය

භාෂාමය අපහසුතා ඇති සැමට අප වෘත්තීයමය SLC කණ්ඩායම මගින් පරිවර්තන සහායන් ලබා දෙන්නෙමු.

දුරකථනය හරහා උපදේශනය

ඔබට ඔබගේ තත්ත්වයට සරිලන පෞද්ගලික උපදේශනයන් අවශ්‍ය ද? ඔබ වඩාත් කාර්ය බහුල නම් විනාඩි 20ක කාලයකට උපදේශනයන් ලබාගැනීමට SLC උපදේශකයෙක් සම්බන්ධ කරගැනීමට අප ඔබට යෝජනා කරන්නෙමු. ඉංගී‍්‍රසියෙන් හෝ සිංහලෙන් සාකච්ඡුා කළ හැක.

මෙම උපදේශනයෙහි ස්වරූපය කෙබඳු ද?

ඔබ කොන්දේසිවලට යටත් වන්නේ නම් SLC උපදේශකයන් ඔබට විනාඩි 20ක කාලයක් උපදේශනයන් ලබාදීමට එකඟ වන්නෙමු. ඔබට ඔබේ අතීත තොරතුරු පැවසිය හැකි ආකාරයකට මෙය විනාඩි 20ක දුරකථන ඇමතුමක් ලෙස කි‍්‍රයාත්මක වේ.

එය කි‍්‍රයාත්මක වන ආකාරය

♦ ඔබ ඔහුගෙන් ඔබේ ප‍්‍රශ්නය අසන්න. ඔබ ඔහුගේ පෞද්ගලිකත්වයට ගරු කළ යුතුයි.
අපේ උපදේශනයන් ඔබ සඳහා ම පමණයි. ඒය නෛතික ඉල්ලීමකි.
♦ අප SLC උපදේශකයන් ඔබගේ තත්ත්වයට අදාල වෙනත් තොරතුරු සැලකිල්ලට ගනිමින් ඔබේ
ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දක්වයි.
♦ උපදේශකයන් මෙයට අදාලව වෙනත් අයව සම්බන්ධ කරගන්නා අතර ඒ ඉල්ලීම් අභ්‍යන්තර
විශේෂඥයකුගේ තහවුරු කිරීමකට ලක් වේ.
♦ ඔබගේ ප‍්‍රශ්නයට අදාල පිළිතුරු ලබාදීමට SLC ඔබව නැවත අමතනු ලබයි.

පියවර 3 සහ 4 සඳහා කාර්යාලය අභ්‍යන්තරයේ සිට කටයුතු කරයි. එය ඔබගේ විනාඩි 20හි සාකච්ඡුාවට ඇතුළත් නොවේ.

SLC සම්බන්ද සමග සම්බන්ද වන්නේ කෙසේද?

අමතන්න: 01 82 28 66 22